Annual Dhamma School Fundraiser

හිතවත් සොයුර සොයුරිය,

අප සැම දිවි මඟ සදහම් කිරණින් ආලෝක කරන්නට ඇප කැපවූ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ආධාර පිණිස දහම් පාසල් දරුදැරියන්ගේ දෙමාපිය එකමුතුව විසින් සංවිධානය කරන මියුරු සංගීත සන්ධ්‍යාව හා එක්වන ලෙස සුහද සිතින් කරන ආරාධනාවයි මේ. 

ආසන වෙන්කර ගැනීම:
  • බුද්ධික ගුණරත්න - 780-243-6734
  • භාග්‍යා ලියනගේ - 780-432-0692
  • තුෂාරි වීරසිංහ - 780-984-3789
  • වසන්ති රත්නායක - 780-756-9750
  • ධම්මිකා රණතුංග - 780-438-5320
  • අන්තර්ජාලය හරහා: www.abva.org/forms/fundraiser-pledges
  • දහම් පාසල: dhamma.school.edmonton@gmail.com

Dear Friends,

We would like to cordially invite you to join us for the musical show organized by the Parent Committee of the Dhamma School, in support of the Samatha Vipassana Meditation Centre. 

For your ticket, please contact:
Location:
The Royal Alberta Museum Theatre (OLD MUSIUM LOCATION)
12845 - 102 Ave NW, Edmoton AB T5N 0M6

Directions: