Events‎ > ‎

සුමධුර කවි බණ දෙසුම

posted Jul 28, 2017, 10:18 PM by Kamal Ranaweera   [ updated Jul 28, 2017, 10:22 PM ]

එඩ්මන්ටන් නගරයේ පළමු වරට සංවිධානය කරන සුමධුර කවි බණ දෙසුම. අගෝස්තු මස 6 වනදා සවස 7:00 ට. 

දේශකයාණන් වහන්සේ කැල්ගරි ඒහිපස්සිකෝ විහාරවාසී, දොම්පේ ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දික්කාපිටියේ සේනානන්ද හිමිපාණන් වහන්සේ. 

ස්ථානය: Southwood Community League - 1880 37 St NW, Edmonton, AB T6L 2R2. පන්සලේ සිට විනාඩි 5 දුරින්. 

සවස 6 සිට රාත්‍රී 10 දක්වා කුඩා දරුවන් බලාගැනීම සඳහා විහාරස්ථානයේ පහසුකම් සැළසේ. 

වැඩසටහන අවසානයේ තේ පැන් සංග්‍රහයක් සිදු කෙරේ.