Events‎ > ‎

තුන්තිස් පැයේ සීල භාවනා වැඩසටහන / Overnight Precepts Observation Program

posted Aug 7, 2017, 12:59 PM by Kamal Ranaweera   [ updated Aug 7, 2017, 12:59 PM ]

To enable our devotees earn more merits during this Rains Retreat season, SVMC is offering a special Overnight Precept Observation Retreat from 7.30 am on Saturday, August 19 to 7.30 am on Sunday, August 20, 2017. This event will take place at SVMC (3454 - 37 Street NW, Edmonton) and will include chanting, meditation, sermons and Dhamma discussions. 

The regular Monthly Precept Observation Retreat will also take place from 7:30am to 4:30pm on Saturday August 19 as part of this special overnight program.

If you would like to attend either the overnight full program or the regular precept-observation component, please contact the Temple at 780-641-9795 or Pushpa Liyanage at 780-430-6302. Registration is on a first come first served basis due to space limitation. 

වස්කාලය තුළ වැඩි වශයෙන් කුසල් රැස්කිරීම අරමුණු කරමින් සංවිධානය කරන විශේෂ සිල් වැඩසටහන අගෝස්තු මස 19 වන සෙනසුරාදා උදේ 7.30 සිට 20 වනදා උදේ 7.30 දක්වා සිදු කෙරේ. භාවනා, වන්දනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වශයෙන් පෙළගැසෙන මෙම වැඩසටහන සඳහා සහභාගිවන ලෙස මෙත් සිතින් ඔබට ඇරයුම් කරමු. 

මාසිකව සිදුකෙරෙන සිල් වැඩසටහනද සුපුරිදු පරිදි මේ හා සමගාමීව සිදු කෙරේ. 

මෙම වැඩසටහන් දෙකින් කැමති එකකට සහභාගී වීමට පින්වත් ඔබට ඉඩ ඇති අතර, ඔබ ඒ සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව විහාරස්ථානය 780-641-9795 හෝ පුෂ්පා ලියනගේ 780-430-6302 අමතා දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.