Calendar

Aug 28 – Sep 28, 2087

Mon Tue Wed Thu Fri Sat Sun
Aug25262728293031
Sep1234567
891011121314
15161718192021
22232425262728
  • Saturday, September 20, 2087

    7:30 AM – 5:30 PM

    Alberta Insight Meditation Centre (AIM Centre), 26302 Township Rd 514, Spruce Grove, AB T7Y 1C8, Canada

    This special day of practice provides an opportunity to observe the Eight or Eight-Livelihood Precepts, cultivate mindfulness through meditation, listen to Dhamma teachings, participate in Sutta chanting, and spend a peaceful day in the company of the Sangha and fellow practitioners. අපගේ ගෞරවනීය මහා සංඝරත්නයේ මඟපෙන්වීම සහ උපදෙස් පරිදි, දාන, ශීල, භාවනා සහ ධර්ම ශ්‍රවණයන්ගෙන් යුතු පින්බර දවසක් ගත කිරීමට ඔබත් ඔබේ පවුලේ සැමටත් මෙය මහඟු අවස්ථාවකි. 📅 මාසයේ තුන්වන සෙනසුරාදා (Third Saturday of the month) 🕖 පෙ.ව.7:30 AM - ප.ව. 5:30 PM 📍 Venue: පන්සලේදී (AIM Centre) 🗣️ Medium: සිංහල සහ ඉංග්‍රීසි (Sinhala & English) To help us prepare the Dana arrangements accurately, please register using the link shared through the temple communication channels. දානමය කටයුතු නිවැරදිව සංවිධානය කිරීමට අපට සහය වීම සඳහා, කරුණාකර විහාරස්ථානයේ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලබා දී ඇති සබැඳිය (link) භාවිතා කර ලියාපදිංචි වන්න.