Welcome
The Alberta Insight Meditation Centre (AIM centre) strives to enhance unity, harmony, and peace in society based on the original teachings of the Buddha. It inculcates positive moral values among people and assists them to live a successful and meaningful life.
The AIM centre offers different types of spiritual programs including mindfulness and meditation retreats, discussions, workshops, cultural events, family programs, individual counseling, individual meditation guidance, and Buddhism classes. These programs are offered free of charge to everyone in the society irrespective of one's ethnicity, gender, and social class, and age.
සීමා මාලකය ඉදිකිරීම - Building of a Uposatha Hall
Uposatha Hall is a sacred building dedicated to the Bhikkus to conduct Ordination ceremonies (උපසම්පදා උත්සව) and meet fortnightly to reaffirm the rules of discipline (vinaya karma / විනය කර්ම).
AIM Centre has dedicated a location on its property to build an Uposatha Hall and has scheduled its construction to start in April 2023.
The success of this meritorious project heavily depends on your generous donations.
පිරිත් දහම් මණ්ඩපය - සීත සෘතුවේ දහම් සිසිල
පෙබරවාරි මස 1 සිට අප්‍රේල් මස 2 දක්වා
විහාරස්ථානයේහි වැඩ සිටින ධාතුන් වහන්සේලා තැම්පත් කරඩුණ් වහන්සේ නමක්, පිරුවානා පොත් වහන්සේ, ඔබගේ නිවසට වැඩමවා, මහා සංඝරත්නයේ මගපෙන්විම අනුව ඔබගේ දැතින්ම සකස්කල අසිරිමත් පූජාවන් පූජා කොට, පිරිත් දේශනා කරවාගෙන, ආශිර්වාද ලබා ගෙන අපමණ කුසල් රැස් කර ගැනීමට මහගු අවස්ථාවක් සලස්වා ගන්න.
පෙබරවාරි මස 1 සිට අප්‍රේල් මස 2 දක්වා
දිනයක් වෙන් කරව ගැනීමට විහාරස්ථානය අමතන්න - 780-641-9795
සති අන්ත ධර්මානුශාසනාව
සිකුරාදා දිනවල රාත්‍රී 7 සිට 8 දක්වා Zoom තාක්ෂණය හරහා
Our venerable Banthes are planning to deliver a series of online dhamma sermons in Sinhala medium every Friday from 7 to 8 PM.
If you are interested in taking part, please let us know your details
සිංහල භාෂාවෙන් පැවැත්වෙන මෙම වැඩසටහන ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ සම්බන්ද වීමට
In Person Dhamma Program for Kids
Every month, first and second Sunday (Based on Age groups)
1st Sunday of the Month - Metta, Karuna and Muditha will have in person classes (No-online session for these kids)
Uppekkha and Dhamma will have online Classes.
2nd Sunday of the Month for Uppekha and Dhamma will have in person classes (No-online session for these kids)
Metta, Karuna and Muditha will have online Classes.
3rd and 4th Sunday all the kids will have online classes
Please register for the in-person Dhamma Program by visiting the link below Registration Link
More Details: Edmonton Dhamma School Website
සම්මාදිට්ඨි භාවනා වැඩසටහන සහ ධර්ම සාකච්ඡාව
සෙනසුරාදා දිනවල සවස 6:30 සිට 8:30 දක්වා via Zoom
සතර සතිපට්ඨානය මූලික කරගත් භාවනා පුහුණුව, සෑම සෙනසුරාදා දිනකම සවස
ඔබගේ දෛනික කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත් නිවන් මග පසක්කර ගැනීම සඳහාත් බෙහෙවින් උපකාරී වන මාහැගි වැඩසටහනකි.
පහන් සිතක් දහම් බිඳක්
තත්කාලීන ධර්ම දානමය පින්කම් මාලාව via Zoom
නෑදෑ හිතවතුන් සමග ඔබ නිවෙස් තුළ සිදුකල මහඟු පින්කම් ඒ අයුරින්ම සිදුකිරීමට වත්මන් වාතාවරණය ඉඩ නොදුනද, ඒ උතුම් කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීමේ පහසුකම් අප විහාරස්ථානය මගින් දැන් සලසා ඇති බව මෙලෙස දැනුම් දෙන්නේ හද පිරි සතුටකිනි.
To sponsor a session: https://forms.gle/y8mf2JdtpQMuJrQR7
To receive session emails: https://forms.gle/VMjXu7GobkjG2yRA9
Guided Meditation and Dhamma Discussion
Wednesday from 4:00 PM to 6:00 PM via Zoom
English medium program includes guided meditation followed by Dhamma discussions based on the original teachings of the Buddha.
Children's Dhamma Program
On Sundays via Zoom
Program designed to help children stay connected with the teachings of the Buddha and Buddhist customs.
Stay connected
Donate
Your support is vital for the sustainability of the meditation centre.
Please visit the following page for donation options.