Carousel imageCarousel imageCarousel image

Welcome

The Alberta Insight Meditation Centre (AIM centre) strives to enhance the unity, harmony, and peace in society based on the original teachings of the Buddha. It inculcates positive moral values among people and assist them to live a successful and meaningful life.

The AIM centre offers different types of spiritual programs including mindfulness and meditation retreats, discussions, workshops, cultural events, family programs, individual counseling, individual meditation guidance, and Buddhism classes. These programs are offered to everyone in the society irrespective of one's ethnicity, gender, and social class, and age.

Visiting In-person / පංසල වෙත පැමිණීම

Essential Health Safety Guidelines / අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර

Please strictly follow these instructions:

  • Call 780-641-9795 and confirm the date and time (even for bringing almsgiving) unless you are attending a publicly announced event. Leave a message if your call is not answered.

  • Masks are REQUIRED inside the building and the garage.

  • Limit 7 persons per visit due to space limitations.

  • If you come through Hendy/Cameron Heights exit, please note that a section of HWY 627 is closed.

පංසල වෙත පැමිණීමේදී පහත කරුණු පිළිපැදීම අත්‍යවශ්‍ය බව කරුණාවෙන් සලකන්න:

  • පංසල අමතා (780-641-9795) කාලය සහ දිනය වෙන්කරවා ගන්න. මෙය දානය පිරිනැමීම සඳහා පැමිණෙන පින්වතුන්ටද අදාළ වේ. ඔබගේ ඇමතුමට පිළිතුරු නොලැබුණහොත්, පණිවිඩයක් තබන්න.

  • පංසල් ගොඩනැගිල්ල තුල (ගරාජ් එක ඇතුළු) මුහුණු ආවරණ පළඳින්න.

  • ඉඩකඩ සීමිත බැවින් ඔබගේ පිරිස උපරිම 7 දෙනෙකුට සීමා කරන්න.

  • ඔබ Anthony Henday/Cameron Heights මං සංධිය හරහා එන්නේනම්, HWY 627 පාරෙහි කොටසක් වසා ඇති බව දැනුවත් වන්න.

Rains Retreat Dhamma Programs

Please use the following link to sponsor the Nava Guna Vandana and Bodhi Vandana sessions held on the first and fourth Saturdays of the month until the end of October. Multiple families can sponsor a given session: https://forms.gle/cQaJPGfbqwBL3aHR8

Please use the follow Zoom links to join the online sessions:

  • නවගුණ වන්දනාව - සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල පළමු සෙනසුරාදා සවස 5 සිට 6 දක්වා - Zoom Link

  • ධම්මපදය (සිංහල) - සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දෙවන සහ සිව්වන බදාදා දිනවල සවස 7 සිට 9 දක්වා - Zoom link

  • Dhamma Pada (English) - second and fourth Wednesdays in September and October - Zoom link

  • බෝධි වන්දනාව - සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල සිව්වන සෙනසුරාදා සවස 5 සිට 6 දක්වා - Zoom link

  • මාසික සූත්‍ර දේශනාව - සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල සිව්වන සිකුරාදා සවස 7 සිට 9 දක්වා - Zoom Link

සම්මාදිට්ඨි භාවනා වැඩසටහන සහ ධර්ම සාකච්ඡාව

සෙනසුරාදා දිනවල සවස 6:30 සිට 8:30 දක්වා via Zoom

සතර සතිපට්ඨානය මූලික කරගත් භාවනා පුහුණුවක් සහ ධර්ම සාකච්ඡාවක් ලෙස සෑම සෙනසුරාදා දිනකම සන්ධ්‍යා කාලයේ අන්තර්ජාලය හරහා මෙම වැඩසටහන පවත්වනු ලැබේ. මෙම පුහුණව ඔබගේ දෛනික කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත් නිවන් මග පසක්කර ගැනීම සඳහාත් බෙහෙවින් උපකාරී වනු ඇත.

මෙම වැඩසටහනට සහභාගී වීමට කැමති ඔබ සැම පහත ඇති වෙබ් පිටුව හරහා එක වරක් ලියාපාදිංචි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

https://forms.gle/yqJXMMEMbYQGx7hW9

Guided Meditation and Dhamma Discussion

Tuesday from 9:00 to 10:30 AM via Zoom

This program is conducted in English and targeted at the regular participants with interest in Buddhist meditation and teachings. The program includes guided meditation followed by Dhamma discussions based on the original teachings of the Buddha. If you are interested in participating in these sessions, please register once using the link below. We will provide instructions on how to connect using Zoom for those who register.

https://forms.gle/AcbmBk6YoRxvnuVo9

පහන් සිතක් දහම් බිඳක්

තත්කාලීන ධර්ම දානමය පින්කම් මාලාව via Zoom

නෑදෑ හිතවතුන් සමග ඔබ නිවෙස් තුළ සිදුකල මහඟු පින්කම් ඒ අයුරින්ම සිදුකිරීමට වත්මන් වාතාවරණය ඉඩ නොදුනද, ඒ උතුම් කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීමේ පහසුකම් අප විහාරස්ථානය මගින් දැන් සලසා ඇති බව මෙලෙස දැනුම් දෙන්නේ හද පිරි සතුටකිනි.

පළමුව, ඔබගේ පිංකම සිදු කරන දිනය සහ වේලාව සුපුරුදු පරිදි අප හාමුදුරුවන් වහන්සේලා අමතා වෙන්කරවා ගන්න. ඉන්පසු ඒ තොරතුරු පහත ඇති To sponsor a session වෙබ් පිටුව හරහා අප වෙත ලබා දෙන්න. එවිට ඔබගේ පිංකම සඳහා අවශ්‍ය තාක්ෂණික තොරතුරු ඔබ වෙත අප ලබා දෙන්නෙමු. අප ලබාදෙන එම තොරතුරු ඔබ ඔබගේ හිතවතුනට සපයා ඔවුන් අන්තර්ජාලය හරහා පිංකමට සහභාගී කරවා ගන්න. තාක්ෂණික කටයුතු මෙහෙයවීමේ වගකීම පංසලේ දායක කමිටුව විසින් භාරගනු ලබන අතර, ඔබට ඇත්තේ පිංකම පිලිබඳ හාමුදුරුවන් වහන්සේලා සමග සාකච්ඡා කොට අපට දැනුම් දී ඔබගේ හිතවතුනට ආරාධනා කිරීමේ වගකීමයි.

To sponsor a session: https://forms.gle/y8mf2JdtpQMuJrQR7

To receive session emails: https://forms.gle/VMjXu7GobkjG2yRA9

Children's Dhamma Program

On Sundays via Zoom

This program is designed to help children stay connected with the teachings of the Buddha and Buddhist customs during the present "new normal" in their lives. They will have an opportunity to interact with Bhantes and teachers to share their thoughts in a safe, closed, informal online environment.

The program is offered on Sundays from the beginning of September to the end of June. Interested parents are kindly requested to refer to the children's program portal at https://dhammaschool.abva.org or contact dhammaschool@abva.org for details.

Uposatha Hall

පොහොය සීමා මාලකය

Media

Projects

Donate

Your support is vital for the sustainability of the meditation centre.

Please visit the following page for donation options.