Pāli Canon Overview / ත්‍රිපිටක පරිශීලනය

 Pāli Canon Overview / ත්‍රිපිටක පරිශීලනය

The following series of sessions is intended to provide a broad overview of the Pāli Canon and guidance on how to use it. These sessions are delivered in Sinhala language. In addition to the session recordings embedded on this page, you will find links to supporting materials covered in the series in the Document Index.

 

ථෙරවාද ත්‍රිපිටකය පිලිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමත්, එය පරිශීලනය කිරීම සඳහා මග පෙන්වීමත්, අරමුණුකොට සැලසුම් කොට සකසා ඇති පහත ඇති දේශනා මාලාව,  අප විහාරස්ථ වාසී ගෞරවණීය මාකොළ නන්ද සහ වැලිමඩ දමිත හාමුදුරුවන් වහන්සේලා විසින් සිදු කරන ලදී. මෙම වීඩියෝ මාලාවට අමතරව, වැඩසටහන් පෙළ තුලදී භාවිතා කල අනෙකුත් තොරතුරු මෙතැනින් බලා ගත හැක.

Part 1: Overview of Tipitaka (2020-08-09)
Part 2: Select Topics from Vinaya Pitakaya (2020-08-23)
Part 3 (2020-09-13)
Part 4 (2020-09-27)
Part 5 (2020-10-11)
Part 6 (2020-10-25)
Part 7 (2020-11-22)
Part 8 (2020-12-06)
Part 9 (2020-12-13)