Welcome
Welcome
The Alberta Insight Meditation Centre (AIM centre) strives to enhance unity, harmony, and peace in society based on the original teachings of the Buddha. It inculcates positive moral values among people and assists them to live a successful and meaningful life.

The AIM centre offers different types of spiritual programs including mindfulness and meditation retreats, discussions, workshops, cultural events, family programs, individual counseling, individual meditation guidance, and Buddhism classes. These programs are offered free of charge to everyone in the society irrespective of one's ethnicity, gender, and social class, and age.

Visiting In-person / පංසල වෙත පැමිණීම
Visiting In-person / පංසල වෙත පැමිණීම
Essential Health Safety Guidelines / අත්‍යවශ්‍ය සෞඛ්යාරක්ෂක පියවර

AIM Centre is open for in-person visits - By appointment only.

Please read and strictly follow given instructions.
පංසල වෙත පැමිණීමේදී පහත කරුණු පිළිපැදීම අත්‍යවශ්‍ය බව කරුණාවෙන් සලකන්න:

වස්සාන භාවනා පුහුණුව / Monthly Meditation Workshop

වස්සාන භාවනා පුහුණුව
වස්සාන භාවනා පුහුණුව
Monthly Meditation Workshop
Monthly Meditation Workshop
ඉපැරණි බෞද්ධ පිළිවෙතට අනුව මෙම වස් කාලය තුළ ආර්යය ප්‍රතිපදා මාර්ගය වඩමින්, උපරිම ආධ්‍යාත්මික දියුණුවක් ළඟාකර ගැනීම සඳහා මසකට වරක් පවත්වනු ලබන වස්සාන භාවනා පුහුණු වැඩසටහන.

An opportunity to develop a wholesome mind by engaging in deep meditation practices during this traditional Rains Retreat Season. Program medium: English and Sinhala.

July Session
July Session
Saturday, Jul 30, 8:30 AM - 8:00 PM
Saturday, Jul 30, 8:30 AM - 8:00 PM
Sunday, Jul 31, 8:30 AM - 8:00 PM
Sunday, Jul 31, 8:30 AM - 8:00 PM
මෙම පුහුණුවට සහභාගී වීම සඳහා කරුණා කර මේ සමග ඇති වෙබ් පිටුව හරහා ලියාපදිංචි වන්න.

Please sign-up using the following link to attend this program

උතුම් සත් බුදු වන්දනාව සහ වස්සාන ධර්ම දේශනාව

ජූලි මස 24 වන ඉරිදා සවස
ජූලි මස 24 වන ඉරිදා සවස
විහාරස්ථානයේදී සහ Zoom තාක්ෂණය ඔස්සේ
විහාරස්ථානයේදී සහ Zoom තාක්ෂණය ඔස්සේ
5:30 - 6:30: සත් බුදු වන්දනාව
5:30 - 6:30: සත් බුදු වන්දනාව
7:00 - 8:00: වස්සාන ධර්ම දේශනාව (ඒකමූල සූත්‍රය)

නිතර ධර්මයෙහි හැසිරෙන ඔබට යහපත සැලසේ!
නිතර ධර්මයෙහි හැසිරෙන ඔබට යහපත සැලසේ!
ඔබ සැමට ආරාධනා!
ඔබ සැමට ආරාධනා!
2022 වස් පිංකම් මාලාව
2022 වස් පිංකම් මාලාව
2022 Rains Retreat Program Series
2022 Rains Retreat Program Series
සම්මාදිට්ඨි භාවනා වැඩසටහන සහ ධර්ම සාකච්ඡාව

සෙනසුරාදා දිනවල සවස 6:30 සිට 8:30 දක්වා via Zoom

සතර සතිපට්ඨානය මූලික කරගත් භාවනා පුහුණුව, සෑම සෙනසුරාදා දිනකම සවස

ඔබගේ දෛනික කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත් නිවන් මග පසක්කර ගැනීම සඳහාත් බෙහෙවින් උපකාරී වන මාහැගි වැඩසටහනකි.

පහන් සිතක් දහම් බිඳක්
පහන් සිතක් දහම් බිඳක්
තත්කාලීන ධර්ම දානමය පින්කම් මාලාව via Zoom

නෑදෑ හිතවතුන් සමග ඔබ නිවෙස් තුළ සිදුකල මහඟු පින්කම් ඒ අයුරින්ම සිදුකිරීමට වත්මන් වාතාවරණය ඉඩ නොදුනද, ඒ උතුම් කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීමේ පහසුකම් අප විහාරස්ථානය මගින් දැන් සලසා ඇති බව මෙලෙස දැනුම් දෙන්නේ හද පිරි සතුටකිනි.

To sponsor a session: https://forms.gle/y8mf2JdtpQMuJrQR7
To receive session emails: https://forms.gle/VMjXu7GobkjG2yRA9
Guided Meditation and Dhamma Discussion
Guided Meditation and Dhamma Discussion
Tuesday from 9:00 to 10:30 AM via Zoom
Tuesday from 9:00 to 10:30 AM via Zoom
English medium program includes guided meditation followed by Dhamma discussions based on the original teachings of the Buddha.

Children's Dhamma Program
Children's Dhamma Program
On Sundays via Zoom
On Sundays via Zoom
Program designed to help children stay connected with the teachings of the Buddha and Buddhist customs.

Stay connected
Stay connected
Donate
Donate
Your support is vital for the sustainability of the meditation centre.
Please visit the following page for donation options.