ත්‍රිපිටක පරිශීලනය

The following series of sessions that intend to provide a broad overview of the Pāli Canon and how to use it. These sessions are available in Sinhala language. In addition to the session recordings embedded in this page, you may find links to material covered in this series on this Document Index.

ථෙරවාද ත්‍රිපිටකය පිලිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමත්, එය පරිශීලනය කිරීම සඳහා මග පෙන්වීමත්, අරමුණුකොට සැලසුම් කොට සකසා ඇති පහත ඇති දේශනා මාලාව, අප විහාරස්ථ වාසී ගෞරවණීය මාකොළ නන්ද සහ වැලිමඩ දමිත හාමුදුරුවන් වහන්සේලා විසින් සිදු කරන ලදී. මෙම වීඩියෝ මාලාවට අමතරව, වැඩසටහන් පෙළ තුලදී භාවිතා කල අනෙකුත් තොරතුරු මෙතැනින් බලා ගත හැක.

00:00:00 - 00:03:05: Theruwan Vandana

00:03:05 - 00:24:00: General Introduction

00:25:25 - 01:27:00: Overview of Tipitaka.

00:00:00 - 00:03:10: Theruwan Vandana

00:03:10 - 01:57:10: Discussion of Select Topics from Vinaya Pitakaya