Visiting In-person / පංසල වෙත පැමිණීම

Essential Health Safety Guidelines / අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර

Please strictly follow these instructions:

  • Call 780-641-9795 and confirm the date and time (even for bringing almsgiving) unless you are attending a publicly announced event. Leave a message if your call is not answered.

  • Masks are REQUIRED inside the building and the garage.

  • Limit 7 persons per visit due to space limitations.

පංසල වෙත පැමිණීමේදී පහත කරුණු පිළිපැදීම අත්‍යවශ්‍ය බව කරුණාවෙන් සලකන්න:

  • පංසල අමතා (780-641-9795) කාලය සහ දිනය වෙන්කරවා ගන්න. මෙය දානය පිරිනැමීම සඳහා පැමිණෙන පින්වතුන්ටද අදාළ වේ. ඔබගේ ඇමතුමට පිළිතුරු නොලැබුණහොත්, පණිවිඩයක් තබන්න.

  • පංසල් ගොඩනැගිල්ල තුල (ගරාජ් එක ඇතුළු) මුහුණු ආවරණ පළඳින්න.

  • ඉඩකඩ සීමිත බැවින් ඔබගේ පිරිස උපරිම 7 දෙනෙකුට සීමා කරන්න.